Header Ads

උණුසුම් පුවත්

එක්ස්ප්‍රස් පර්ල් සුන්බුන් විකිරණශීලි ද යන්න අනාවරණය වේ.


සුන් බුන් , ප්ලාස්ටික් කැටිති, වැලි සහ අපවිත්‍ර මුහුදු ජල සාම්පල පරීක්ෂාවට ලක් කෙරයි.

ගිණිගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වෙරලට ගොඩගසා ඇති සුන්බුන් වල විකිරණශීලි ද්‍රව්‍ය නොමැති බව අනාවරණය වී ඇතැයි, ශ්‍රී ලංකා බලශක්ති නියාමන කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් රංජිත් විශේෂ ප්‍රකාශයක් ලබාදෙමන් මේ බව සඳහන් කළා.

මෙහිදී සුන් බුන් , ප්ලාස්ටික් කැටිති, වැලි සහ අපවිත්‍ර මුහුදු ජල සාම්පල එක්රැස් කර පරීක්ෂාවට ලක් කල බවයි, ඔහු සඳහන් කලේ