Header Ads

උණුසුම් පුවත්

ප්‍රදේශ කිහිපයක් හුදෙකලාවෙන් නිදහස් කෙරේ


කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හුදෙකලා කර තිබූ  දිස්ත්‍රික්ක 05කට අයත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (10) අලුයම සිට හුදෙකලා බවින් නිදහස් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන්කළා. ගම්පහ, අම්පාර, කළුතර, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 14ක් මෙලෙස හුදෙකලා බවින් නිදහස් කිරීමටයි තීරණය කර ඇත්තේ එලෙස හුදෙකලා බව ඉවත් කළ ප්‍රදේශ පහතින්.