Header Ads

උණුසුම් පුවත්

මුතුරාජවෙල අභය භූමියක් ලෙස නම් කිරීමට අනුමැතිය


මුතුරාජවෙල තෙත්බිම අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් එහි සංරක්ෂණය සඳහා ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.