Header Ads

උණුසුම් පුවත්

නිරෝධායන නීතිය කඩකළ පුද්ගලයින් 414ක් අත්අඩංගුවට


ගෙවුණු පැය 24 තුලදී නිරෝධායන නීතිය කඩකළ පුද්ගලයින් 414ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.