Header Ads

උණුසුම් පුවත්

දැනට අනුමත කර ඇති එන්නත්වලින් ඉන්දීය වෛරස් ප්‍රභේදය මර්දනය කළ හැකියි - ලෝක සෞඛ්‍ය සංවිධානය


ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති එන්නත්වලින් ඉන්දීය වෛරස් ප්‍රභේදය මර්දනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර තිබෙනවා. ඉන්දීය වෛරස් ප්‍රභේදය ඇතුළුව අනෙකුත් සියළු කොවිඩ් ප්‍රභේද ද මෙම එන්නත් තුළින් මැඬ පැවැත්විය හැකි බවයි එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.