Header Ads

උණුසුම් පුවත්

යුපුන් අබේකෝන්ගෙන් නව වාර්තාවක්


ශ්‍රී ලංකා කෙට් දුර ධාවන ශූර යුපුන් අබේකෝන් මීටර් සියය ඉසව්ව සඳහා පිහිටුවා තිබූ ඔහුගේම ශ්‍රී ලංකා වාර්තාව බිඳ හෙළන්නට ඊයේ සමත්වුණා.  ඒ ඉතාලියේ සවෝනාහිදී පැවති ශූරතා මළල ක්‍රීඩා තරගයේදී මීටර් 100 ඉසව්ව තත්පර 10යි දශම 1යි 5ක කාලයකින් නිමා කරමින්.