Header Ads

උණුසුම් පුවත්

දිවයින පුරා සුරාසැල්වල මුද්‍රා තැබේ


දිවයින පුර පිහිටි සියලූම සුරාසැල් ජූනි මස 7 වන දින තෙක් මුද්‍රා තැබීමට තීරණය කර තිබේ.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ සුරාබදු බලපත්‍රලත් සියලුම ස්ථාන එලෙස මුද්‍රා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළා.