Header Ads

උණුසුම් පුවත්

මිනුවන්ගොඩ රෝහලට HDU ඇඳන් පහළොවක්


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඉංජිනේරු සංගමය විසින් සකස් කළ HDU ඇදන් පහළොවක් මිනුවන්ගොඩ රෝහලට පරිත්‍යාග කිරීම (30) සිදු කෙරිණ.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ ඉල්ලීමකට අනුවමෙම ඇඳන් සකස් කිරීම සිදු කළේ, ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු සංගමයේ ගම්පහ ශාඛාවයි. ඔවුන් මිනුවන්ගොඩ රෝහලේ ඔක්සිජන් පද්ධතිය අලුත් වැඩියා කිරීමේ කටයුතු වලද මේ දිනවල නිරතව සිටී