Header Ads

උණුසුම් පුවත්

සබරගමුව පළාත තුළ වාහන හිමියන්ට දැනුම්දීමක්


සබරගමුව පළාත තුළ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (01) දිනයේ සිට මේ මස 30 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙලෙස එම කටයුතු නතර කර තිබෙනවා.