Header Ads

උණුසුම් පුවත්

එංගලන්තයට තුන්වන කොරෝනා රැල්ලක් ?


තුන්වන කොරෝනා රැල්ලේ ආරම්භක  අවධියක එක්සත් රාජධානිය පසුවන බව එරට විද්‍යාඥයෙක් විසින් රජයට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. 


කේම්බ්‍රජ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රවී ගුප්තා සඳහන් කරන්නේ ජුනි 21 වන දින එරට කොවිඩ් තහනම අවසන් කිරීම කල්දැමිය යුතු බවයි. 


සඳුදා එක්සත් රාජධානිය විසින් හයවන දිනටත් අඛණ්ඩව නව කෙරෝනා අසාදිතයන් 3,000 කට අධික පිරිසක් වාර්තා කරන ලදී.

මෙයට පෙරින් , එක්සත් රාජධානිය අප්‍රේල් 12 සිට එම සංඛ්‍යාව ඉක්මවා නොතිබුණු බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.