Header Ads

උණුසුම් පුවත්

පොලීසිය නව නිවහනකට


කොළඹ කොටුවේ පිහිටි ගොඩනැගිලි තුනක පවත්වාගෙන යනු ලබන පොලිස් මූලස්ථාන සංකීර්ණය බෙල්ලන්තොට ප්‍රදේශයට රැගෙන යාම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව බෙල්ලන්තොට හංදිය ආසන්නයේ පිහිටි අක්කර 14ක භූමි භාගයක නව පොලිස් මූලස්ථාන සංකීර්ණය ඉදිකිරීමට යොජිතයි.