Header Ads

උණුසුම් පුවත්

ඊයේ පුද්ගලයින් 76,346 කට කොවිඩ් එන්නත් ලබා දෙයි


කොවිඩ් - 19 එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ  (01) දිනය තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 76,346 ලබා දී තිබෙනවා.

එහිදී සයිනෆෝම් එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 57,706 දෙනෙකුට සහ ස්පුට්නික්   V එන්නත් පළමු මාත්‍රාව පුද්ගලයින් 76,368 දෙනෙකු සදහා ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළා.

මීට අමතරව පුද්ගලයින් 1,272 ක් සදහා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබේ.