Header Ads

උණුසුම් පුවත්

රුපියල් ලක්ෂ 5ක මත් පෙති සමඟින් දෙදෙනෙකු අත්අඩංගුවට


රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමින් යුත් මත් පෙති 5000ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු දෙහිවල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුළ දී අලෙවි කිරීම සඳහා මෙම මත්පෙති සූදානම් කර තිබූ බව පොලීසිය පවසයි.