Header Ads

උණුසුම් පුවත්

5000 දීමනාව අද සිට


පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ව සිටින ජනතාවට රජය මගින් ලබාදෙන  රුපියල් 5000 දීමනාව අද සිට ලබා දීමට කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, පවතින සංචරන සීමා සහ කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් වඩාත් සෞඛ්‍ය ආරක්ෂිත ලෙස මෙම මුදල් බෙදා දීම සිදු කරන බවයි.