Header Ads

උණුසුම් පුවත්

ක්‍රිකට් ලෝක කුසලානය සදහා සහාභාගි වන කණ්ඩායම් ගණන වැඩි කෙරේ


2027 සහ 2031 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 14 ක් දක්වා වැඩි කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබේ.

එමෙන්ම 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය තරගාවලිය සදහා ක්‍රීඩාකරන කණ්ඩායම් සංඛ්‍යාව 20 ක් දක්වා ඉහළ නැංවීමටත් තීරණය කර ඇති අතර 2024 - 2030 සිට 20 යි 20 ක්‍රිකට් ලෝක කුසලානය සෑම වසර දෙකකට වරක් පැවැත්වීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇත.