Header Ads

උණුසුම් පුවත්

සැඟවූ රසායනික පොහොර වෙළෙඳ පොළට නිකුත් කරන්න




සැඟවූ පොහොර තොග වහාම වෙළඳපලට නිකුත් කරන ලෙස රජය වෙළඳුන්ට දැනුම් දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඇතැම් පොහොර වෙළඳුන් ආනයනය කර ඇති රසායනික පොහොර තොග සැඟවීමට පටන් ගෙන ඇති බවයි.

මෙම වසරේදී රසායනික පොහොර ආනයනය සඳහා අවසර නොලැබෙන බැවින් පොහොර සඟවා තැබීමෙන් ඵලක් නොවන බව රජය සදහන් කර සිටියා.