දෛනික Covid මරණ නොපමාව දැනුම්දීමේ හැකියාව සොයාබලයි

 

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී  ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (06) දින පැවති සාකච්ඡා‍වේ දී කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනුලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව හා සබැඳි නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළහ.

දැනට ලැබෙන වාර්ථා අනුව එදිනෙදා සිදුවන කොවිඩ් - 19 ආසාදිත මරණ සංඛ්‍යාව පිළිබඳ මහජනතාව දැනුවත් වීමට දින ගණනක් ගතවන බවත් එමඟින් මහජනයා තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවන බවත් එය නිවැරදිව හා කඩිනමින් යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳවත් සාකච්ඡා කළහ. කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී පුද්ගලයෙකු මියගිය විට සහ වෙනත් රෝගයක් හේතුවෙන් මියයන පුද්ගලයින් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේදී PCR පරික්‍ෂණවල ප්‍රතිඵල ලබාදී මියයාමට හේතුව සනාථ කිරීමට දින ගණනාවක් ගතවීම තුලින් මහජනයා යම් ව්‍යාකූල තත්ත්වයකට පත්වන බවත් මෙහිදී සාකච්ඡා වූහ. පුද්ගලයෙකු මරණයට පත් වූ විට අවසන් කටයුතු පිළියෙල කිරීම හුදෙක් රෝගියා මියගිය හේතුව මත සිදුකරන නිසා කඩිනමින් එය ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ මහජනයා ව්‍යාකූලත්වයට පත් නොවන පරිදි රෝගියාගේ මරණයට හේතුව කඩිනමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත දැන්විය යුතු බවයි.

මෙම කරුණු පිළිබඳව සෞඛ්‍ය අංශයේ බලධාරින් ගැඹුරින් සාකච්ඡා කළ අතර දෛනික මරණ සංඛ්‍යාව ජනතාවට දැනුම්දීමේදී ඇතිවන ප්‍රමාදය වළක්වාගැනීම උදෙසා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට සහ එදිනෙදා ආසාදිතයින් සංඛ්‍යාව සමඟ මරණ සංඛ්‍යාවද නිසිලෙස ගණනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඔවුහු සාකච්ඡා කළහ. මෙහිදී ඔවුහු මෙම මරණ පිළිබඳ නීතිමය පියවරයන් කිහිපයක්ද විසඳාගත යුතු බවත් ප්‍රමාදයකින් තොරව දත්ත ලබාදීමටත් ක්‍රියාදාමයක් ආරම්භ කරන බවත් පැවසූහ.


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: දෛනික Covid මරණ නොපමාව දැනුම්දීමේ හැකියාව සොයාබලයි
දෛනික Covid මරණ නොපමාව දැනුම්දීමේ හැකියාව සොයාබලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5Ua4y_AMkmo4_1IK6HL01bLCzhs6OTieRAW1SLgjiuG1rA2DqKTh0ccPHCM3vHHmEmfdvg9sS0WXIklX5gFhNNsvuZljtrIXIv8LILWQSHNNt0zkhrc8ck-aar5mkdrnA-gtdau-GtaA/s16000/Untitled+%25281%2529.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5Ua4y_AMkmo4_1IK6HL01bLCzhs6OTieRAW1SLgjiuG1rA2DqKTh0ccPHCM3vHHmEmfdvg9sS0WXIklX5gFhNNsvuZljtrIXIv8LILWQSHNNt0zkhrc8ck-aar5mkdrnA-gtdau-GtaA/s72-c/Untitled+%25281%2529.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/07-covid-death-reporting-issue.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/07-covid-death-reporting-issue.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content