Header Ads

උණුසුම් පුවත්

ප්‍රදේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවතට


හුදෙකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් පවතින සංචරණ සීමාවලට යටත්ව හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනූව දිස්ත්‍රික්ක 11 කට අයත් ග්‍රාම නිලධාරී වසම් 77ක් මෙලෙස හුදෙකලා බවින් ඉවත්කර තිබෙනවා.