Header Ads

උණුසුම් පුවත්

අක්ෂි රෝහලේ ඖෂධ තැපැල් මගින්


කොළඹ ජාතික අක්ෂි රෝහලේ සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින්  නිවසට එවීමට කටයුතු යොදා තිබෙනවා.

කොළඹ ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා පැවසුවේඖෂධ තැපෑලෙන් ලබාගැනීමට අපෙක්ෂා කරන රෝගීන් තමාට අයත් අක්ෂිසායනයේ විශේෂඥ වෛද්‍යවරයාට වෙන්කර ඇති දුරකතන අංකයට ඇමැතුමක් ලබාදිය යුතු බවයි.

එහිදී තම සායනික ගොනු අංකය ලිපිනය හා දුරකතන අංක ලබා දිය යුතු බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කියා සිටියා.

එම දුරකතන අංක පහතින්