Header Ads

උණුසුම් පුවත්

කැස්බෑවේ උපන්දින සාදයක් වටලයි


කැස්බෑව හැඩිගල්ල ප්‍රදේශයේ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය කියා සිටියේ කාන්තාවන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් දස දෙනෙකු මෙලෙස
අත්අඩංගුවටගත් බවයි.

මෙම පිරිස සන්තකයේ තිබී දුම්වැටි,ගංජා සහ ශබ්ද වාහිනි යන්ත්‍රයක්  ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර හෝටල් හිමිකරුද වනවා.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වන මොවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.