Header Ads

උණුසුම් පුවත්

චමුදිත අද කොළඹ අපරාධ කොට්ඨාශයට

 


 රුපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකා පියුමි හංසමාලි නිරෝධායන නීති කඩකරමින් තරු හෝටලයක පැවැත්වූ උපන්දින සාදය ගැන මාධ්‍ය මගින් හෙළිකිරීමත් සමග මරණ තර්ජන එල්ලවී ඇති බවට ජ්‍යෙෂ්ඨ රූපවාහිනී මාධ්‍යවේදී චමුදිත සහරවික්‍රම මහතා පොලිස්පතිවරයාට කළ පැමිණිල්ල විමර්ෂණය කිරීමට අද සවස 3.00ට කොළඹ අපරාධ කොට්ඨාශයට පැමිණෙන ලෙස ඒ මහතාට දන්වා ඇත.