Header Ads

උණුසුම් පුවත්

පළමු ශ්‍රේණියට අයැදුම්පත් බාර ගන්නා කාලය දික් කරයි


2022 වසරේ පළමු ශ්‍රේණිය සඳහා පාසල්වලට ළමයි ඇතුළත් කිරීමට අදාළ ඉල්ලුම්පත්‍ර යොමුකිරීමට දී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා 

අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ රටෙහි පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන  ජූලි 31 වනදා දක්වා එය දීර්ඝ කරන බවයි

මීට ඉහත අයැදුම්පත් බාරගන්න අවසන් දිනය ජූනි 30 වැනිදා ලෙස ප්‍රකාශ කර තිබුනා.