Header Ads

උණුසුම් පුවත්

"එක්ස්ප්‍රස් පර්ල්" අනතුරෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීම ආරම්භ කරයි

 

එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

"එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදුකරන බවයි. එහිදී සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම් සිදුකරන බවත් එයට යම් කාලයක්  ගත වන බවත් අධිකාරිය පවසයි