Header Ads

උණුසුම් පුවත්

පිළියන්දල ගර්භණී කාන්තාවන්ට "සයිනොෆාම්" ලබා දීම අද සිට

 


ගර්භණී කාන්තාවන් වෙනුවෙන් "සයිනොෆාම්" එන්නත ලබා දීම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී අද (09) උදෑසන ආරම්භ කළා

දිවයින පුරා සිටින අවදානම් සහිත ගර්භණි කාන්තාවන් සඳහා කොවිඩ් එන්නත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය දා තීරණය කළා 

නිර්ණායක කිහිපයක් යටතේ එන්නත් ලබාදීම සිදුකිරීමට නියමිතය වනවා