Header Ads

උණුසුම් පුවත්

ප්‍රංශ ජනපතිට ලැබුනු කනේ පහර (වීඩියෝ සහිතයි)

 

ගිනිකොණ දිග ප්‍රංශයේ කුඩා නගරයක සංචාරයක යෙදී සිටිය දී එහි සිටි පුද්ගලයෙක්  ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ මුහුණට පහරදී තිබෙනවා.

ගිනිකොණ දිග ප්‍රංශයේ කුඩා නගරයක සංචාරයක යෙදී සිටිය දී එහි සිටි පුද්ගලයෙක්  ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ මුහුණට පහරදී තිබෙනවා.

ජනාධිපති මැක්‍රෝනගේ ආරක්ෂකයෙකු විසින් මෙම පහර වැළැක්වීමට උත්සාහ කළද තප්පරක ප්‍රමාදයකින් එම පහර ජනාධිපතිවරයාට වැදී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රංශ ප්‍රවෘත්ති විකාශක බී එෆ් එම් රූපවාහිනිය පැවසුවේ මේ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.