Header Ads

උණුසුම් පුවත්

තමා ගැන ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන්ට ‌එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා

 

තමා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

තමා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු පතුරුවන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු කියාසිටියේ  විමර්ශන පවත්වා  එසේ කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

තමා සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශ ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල ප්‍රසිද්ධ කෙරුණු බවද ඇමතිවරයා කියා සිටියා