Header Ads

උණුසුම් පුවත්

හෝමාගම පිටිපන මළ ගෙදරකින් කොවිඩ් ආසාදිතයන් 25 ක්

 

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති  මළ ගෙදරකින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති  මළ ගෙදරකින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් 25 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කලේ මේ හේතුවෙන් නිවාස 14 ක  පුද්ගලයන් 64 දෙනෙක් නිරෝධායනයට යොමුකළ බවයි

මිය ගිය කාන්තාවගේ පී සී ආර් පරීක්ෂණයේ වාර්තාව නිකුත් කිරීමට පෙර ඇයගේ ඥාතීන් විසින් අසල්වාසීන් ද සම්බන්ධ කරගනිමින් මළ ගෙදරට සූදානම් විම හේතුවෙන් මෙම පිරිස ආසාදිතයන් බවට පත් වී තිබෙනවා 

අදාල  කාන්තාව ඉකුත් 29 වන දා මියගොස් ඇති අතර මියයාමෙන් අනතුරුව සිදුකල පී සී ආර් පරීක්ෂණයකදී ඇයට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත