Header Ads

උණුසුම් පුවත්

කොළොන්නාව හා වැල්ලම්පිටිය ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම

 



අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර ආපදා තත්වයෙන් පීඩාවට පත්වූ ජනතාවට වියළි ආහාර බෙදාදීම අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මැතිතුමා අතින් සිදුවුනා.

ඒ අනුව කොළොන්නාව හා වැල්ලම්පිටිය ජනතාවට පරිභෝජනය  සඳහා අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම සිදුවිය.

මෙගොඩ කොලොන්නාව හා ගොතටුව බෝපැත්ත යන ස්ථාන වලදි භාණ්ඩ බෙදාදීමේ කටයුතු සිදුකල අතර කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව මෙම කටයුතු සිදුකල බව අමාත්‍යංශය සදහන් කලා.