ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ගිහින් - Dr. නවීන් සොයිසා

 

මෙරටින් දැනට වාර්තාවන කොවිඩ් ආසාදිතයින්ගේ  හා ආසාදිත මරණ සංඛ්‍යා ලේඛණ අනුව ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ඉතා භයානක තැනකට ගමන් කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවනවා.

එහි උප සභාපති වෛද්‍ය නවීන් සොයිසා මහතා කියා සිටියේ ජනගහනයට සාපේක්‍ෂව වාර්තා වන ආසාදිතයින් හා මරණ සංඛ්‍යාව අනුව සැලකීමේදී  ශ්‍රී ලංකාව ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටින බවයි.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

වෛද්‍ය නවීන් සොයිසා මහතා කියා සිටියේ ඉන්දියාවේ රෝගීන් මිලියනයකට 2.01ක් මරණයට පත්වන විට ශ්‍රී ලංකාවේ එම අගය මිලියනටකට 1.91ක්වන බවයි.

දිස්ත්‍රික්ක මට්ටමින් සිදුවන මරණ ගණනය කිරීමේදී එම අගය ඉක්මවා යන බව වෛද්‍යවරයා සඳහන් කලා.

එසේම ඉන්දියාවේ රෝගීන් වාර්තාවීම මිලියනයට 80.03ක් වන විට ශ්‍රී ලංකාවේ එය 136.68ක් බව ද ඔහු කියාසිටියා.

එය ඉන්දියාවට සාපේක්ෂව  එක හමාර ගුණයකටත් වඩා වැඩි බව වෛද්‍ය නවීන් සොයිසා මහතා පෙන්වා දුන්නා.

ඔහු කියාසිටියේ  රටතුල සංචරණ සීමා පනවා ඇති බව සදහන් කලද මාර්ගවල පවතින තත්වය නිරීක්ෂණයේදී එවැන්නක් නොපෙනෙන බවයි.

සංචරණ සීමා කඩකරන හැම මොහොතකම අපහට අහිමිවනේ අපේම හෝ ආදරණීයයන්ගේ ජීවිත බව සියලු දෙනා මතක තබාගත යුතුයැයි ඔහු අවධාරණය කලා .

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ගිහින් - Dr. නවීන් සොයිසා
ශ්‍රී ලංකාව ඉන්දියාවත් ඉක්මවා ගිහින් - Dr. නවීන් සොයිසා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJeHSC35XQTyprX_Ujees7kZA4uQ7aqvqH9pIBzl3gfw58LgNfp3vfAJ9hyphenhyphenmQ0Dhx9slCdbCpt01FogbfZjNbo5tcvKGJjpkRn20jdBgYrgOA23eED65cdDBOuPGwihHNMWpQUwG-x3sQ/s16000/Dr.+Naveen.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJeHSC35XQTyprX_Ujees7kZA4uQ7aqvqH9pIBzl3gfw58LgNfp3vfAJ9hyphenhyphenmQ0Dhx9slCdbCpt01FogbfZjNbo5tcvKGJjpkRn20jdBgYrgOA23eED65cdDBOuPGwihHNMWpQUwG-x3sQ/s72-c/Dr.+Naveen.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/10-gmoa-criticle-naveen-soysa.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/10-gmoa-criticle-naveen-soysa.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content