Header Ads

උණුසුම් පුවත්

එක්ස්ප්‍රස් පර්ල් පීඩිතයන්ට ඇමෙරිකාවෙන් ඩොලර් ලක්ෂයක ආධාරයක්

එම් බී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා ඇමෙරිකාව ඩොලර් ලක්ෂයක ආධාරයක්

එම් බී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න හේතුවෙන් පීඩාවට පත් ජනතාව සඳහා ඇමෙරිකාව ඩොලර් ලක්ෂයක ආධාරයක් ලබා දී ඇති අතර ඒ හරහා  ධීවර ජනතාවට හා ඔවුන්ගේ පවුල්වලට කඩිනම් උපකාර ලබාදෙනු ඇත.

 නෞකාවෙ ගින්න හේතුවෙන් වූ පාරිසරික බලපෑම්වල හානි අවම කරගැනීමට තම රට කැපවී සිටින බව ඇමරිකානු තානාපති කාර්‍යාල කටයුතු භාර නිලධාරි මාටින් කෙලී ප්‍රකාශ කලේය.