Header Ads

උණුසුම් පුවත්

වසර 3කට පසුව ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ


එළඹෙන ජූලි මාසයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක්දින සහ 20 යි 20 තරඟ සඳහා සහභාගි වීමට ෂිකර් ධාවන්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම ලබන 28 වනදා ලංකාවට පැමිණීමට නියමිතයි.

දිවයිනට පැමිණීමෙන් පසු ඉන්දියානු ක්‍රීඩකයින් ජුනි 29 වනදා සිට නිරෝධායනයනයට ලක් කරන බව වාර්තා වනවා. ඉන්දියාව මෙරට තරග සංචාරයකට සහභාගි වන්නේ වසර තුනකට අධික කාලයකට පසුවයි.

මෙවර තරඟ සංචාරයේ දී දෙරට අතර එක්දින තරඟ 3 ක් සහ 20යි 20 තරඟ 3ක් පැවැත්වෙන අතර එම සියලු තරඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.