Header Ads

උණුසුම් පුවත්

මොරටුව නගරාධිපති සමන්ලාල්ට ඇප


මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

‍මොරටුමුල්ල ප්‍රදේශයේදී එන්නත්කරණ වැඩසටහනක් අතරතුර කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු බන්ධනාගාරගතව සිටියා