Header Ads

උණුසුම් පුවත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රෝහලෙන් පිටවයයි

කොවිඩ් 19 වයිරසය ආසාදිතව පසුගිය දින කීපය තුළ රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මිය අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා

කොවිඩ් 19 වයිරසය ආසාදිතව පසුගිය දින කීපය තුළ රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මිය අද රෝහලෙන් පිටව ගොස් තිබෙනවා

සුවය ලැබීමෙන් පසුව ඔවුන්   තෙරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සදහා ගංගාරාම විහාරස්ථානය වෙත ගොස් ඇත.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මැතිණිය කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වලට සහභාගි වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.