Header Ads

උණුසුම් පුවත්

අද මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරේ

 

අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.  එම නිවේදනයට අනුව  ‍ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර තිබේ.


අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට ඉන්ධන මිල වැඩි කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එම නිවේදනයට අනුව  ‍ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 20කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 157 වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්  ලීටරයක මිල රුපියල් 23කින් වැඩි කර තිබේ. එහි නව මිල රුපියල් 184කි.

ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින් රුපියල් 111 දක්වා ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් රුපියල් 144 දක්වා වැඩිකර තිබෙනවාවැඩිකර තිබෙනවා.

භූමිතෙල් මිල රුපියල් 7 කින්  මිල රුපියල් 77 දක්වා වැඩිකර ඇත.