Header Ads

උණුසුම් පුවත්

කොවිඩ් 19 එන්නතට රු. 1000 ක් අරගෙන

 

රජයෙන් ලබාදෙන කොවිඩ් 19 එන්නත සඳහා සමහර පුද්ගලයන්ගෙන් රුපියල් 1000 ක් අය කර ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

රජයෙන් ලබාදෙන කොවිඩ් 19 එන්නත සඳහා සමහර පුද්ගලයන්ගෙන් රුපියල් 1000 ක් අය කර ඇති බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඊයේ පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

මෙසේ මුදල් ගෙවා එන්නත ලබා ගත් කිහිප දෙනෙකුම ඒ පිළිබඳව තමාට දන්වා තිබෙන අතර මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා.

රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඔවුන්ට කිසිඳු අදහසක් නැති බවත් නමුත් එය ඵලදායි අයුරින් සිදු වනු දැකීමට අවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.