නව ත්‍රිරෝද රථ 2000ක් ලියාපදිංචිය සඳහා මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වෙත යවා තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ අලුතින් ස්ථාපිත කිරීමට නියමිත පොලිස් ස්ථාන එකසිය අසූනවය සඳහා ජීප් රථ තුන්සියක් මෙන්ම යතුරුපැදි හා ත්‍රිරෝද රථ දෙක බැගින් ලබාදෙන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම සඳහන් කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා තවදුරටත් වැසී ඇති නමුත් අත්‍යවශ්‍ය සේවාවන් වෙනුවෙන් කඩිනමින් එම කටයුතු සිදු කර දෙන බව කොමාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. මෙම ත්‍රිරෝද රථ ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් සඳහන් කළේය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




