ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ප්‍රකාශ කරේ ආසියාවේ විශාලතම නාවික කඳවුර ඉදිකිරීමට ඉන්දියාව සූදානම් බවයි.
මෙය මීලඟ වසර 10 ඇතුළත ඉදිකිරීමට අපේක්ෂා කරන බවත් එම ව්‍යාපෘතිය ප්‍රොජෙක්ට් සීබර්ඩ් ලෙස නම් කර ඇත.
දැනටමත් ඉන්දියාව නාවික ශක්තියෙන් ගත්කළ පළමු රටවල් 05 අතර සිටින බව පැවසෙන අතර මෙම නාවික කඳවුර ඉදිකළහොත් ලෝකයේ විශාලතම නාවික කඳවුරු හිමි රටවල් අතර 03 වන ස්ථානයට පත්වන බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.
ඉන්දියාව හා දැඩි තරඟයක නිරත වී සිටින චීනයට ද මේ වනවිට විශාල නාවික බලයක් හිමිවී ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




