ඊයේ (26) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,086 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 251,012ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
මේ අතර කොවිඩ්-19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයින් 2,172ක් අද (26) දිනයේ පිටවගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 216,840ක් දක්වා ඉහළ ගොස් ත්බෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




