මෙරට කොරෝනා මර්ධන එන්නත්කරණය පුළුල් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ලබන සඳුදා සිට එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා සෑම ප්‍රධාන රෝහලකම එන්නත් කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන බවත් එහිදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත් ලබාදීම සිදුකරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ජුලි, අගෝස්තු සහ සැප්තැම්බර් තෙමස තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත එන්නත් ප්‍රමාණය අනුව මෙය දියත් කෙරෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




