සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්


කුරුවිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස්.රත්නසිරි මහතා එම ධූරයෙන් ඉවත් කර වෙනත් අයකු නම් කිරීම වළකමින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව ලබන මස 12 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි  කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා  අද වාරණ නියෝගයක් නිකුත් කර ඇත.

අදාළ  සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි එහි වගඋත්තරකරුවන් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් සහ අමාත්‍ය වාසුදේව නානායක්කාර යන අයට නොතීසි නිකුත් කර තිබෙනවා.

පසුගිය වසරේ මැයි 20 වනදා කුරුවිට ජල යෝජනා ක්‍රමය අසලදී වාසුදේව නානායක්කාර මහතාට අවමන් සහගත ලෙස බැන වැදුණේ යැයි චෝදනා කරමින් තමාව ඉවත් කර වෙනත් අයෙකු පත් කරන ලෙස එම අමාත්‍යවරයා පොදුජන පෙරමුණේ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවට රත්නසිරි මහතා පැමිණිලි කර තිබෙනවා.

එම පැමිණිල්ලේ ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ තමාව පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනි බැවින් එම පුරප්පාඩුව සඳහා වෙනත් අයකු පත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසයි.

#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්
සාගර කාරියවසම්ට වාරණ නියෝගයක්
පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව ලබන මස 12 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා අද වාරණ නියෝගයක් නිකුත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdyCezRSkziYHM51iuje68vgJQTn-SdD9MpjabUv5bZ2m8OXYxSmR4monrSHbvFW4tkMfxi3gj2IyUpKGPxaEqMTUUdwYuj045DlgxjI-MZkh_b0ZuB7s3F3WlQO7KaIvHmnfbiuppMyw/s16000/sagara+kariyawasam2222.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdyCezRSkziYHM51iuje68vgJQTn-SdD9MpjabUv5bZ2m8OXYxSmR4monrSHbvFW4tkMfxi3gj2IyUpKGPxaEqMTUUdwYuj045DlgxjI-MZkh_b0ZuB7s3F3WlQO7KaIvHmnfbiuppMyw/s72-c/sagara+kariyawasam2222.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/29-colombo-district-judge-aruna-aluthge-today-issued-an-enjoining-order-against-sri-lanka-peoples-front-slpp-secretary-sagara-kariyawasam-preventing-him-from-removing-kuruwita-pradeshiya-sabha-member-s.-ratnasiri-from-his-post-and-nominating-another.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/29-colombo-district-judge-aruna-aluthge-today-issued-an-enjoining-order-against-sri-lanka-peoples-front-slpp-secretary-sagara-kariyawasam-preventing-him-from-removing-kuruwita-pradeshiya-sabha-member-s.-ratnasiri-from-his-post-and-nominating-another.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content