හුදකලා කිරීම පිළිබඳ නවතම නිවේදනය


අද (29) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව පොලිස් බලප්‍රදේශයේ සිංහපුර ග්‍රාම නිලධාරී වසමේ  සංහිද සෙවන නිවාස සංකීර්ණය හැර සෙසු කොටස් හුදකලා කල බවයි.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බලප්‍රදේශයට අයත් ගල්බොරැල්ල 100වත්ත ග්‍රාම නිලධාරී වසම ද හුදකලා කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළා .

එසේම  තවත් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ රැසක් හුදකලා භාවයෙන් ඉවත් කර තිබෙනවා.

හුදකලා භාවය ඉවත් කළ ප්‍රදේශ පහතින් දැක්වේ.


නුවරඑළිය දිස්ත්‍රික්කය

කොත්මලේ පොලිස් බලප්‍රදේශයේ,

කලුදමද
හපුගස්තලාව
වීරපුර
පහළ ගොරකඔය

ගම්පහ දිස්ත්‍රික්කය

බියගම පොලිස් බලප්‍රදේශයේ,

යටිහේන ග්‍රාම නිලධාරී වසම් පහත සඳහන් ප්‍රදේශ හැර සෙසු කොටස් හුදකලා බව ඉවත් කර තිබේ.

*පොල්හේන පාර
*ලේක්විව් පාර
*ආයෝජන මණ්ඩල පාරේ වැව පාරට හැරෙන තෙක්

මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ,

සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරී වසමේ පහත ප්‍රදේශ හැර සෙසු කොටස් හුදකලා බව ඉවත් කර තිබේ.

*උපුල් වසන්ත මාවත
*දේවාල පාර
*ආරියදාස විතානගේ මාවත
*ආරියදාස විතානගේ මාවත අවසන් වන ස්ථානය
*සියඹලාපෙවත්ත කඳුබොඩ පාර

ගාල්ල දිස්ත්‍රික්කය

ඉඳුරුව පොලිස් බලප්‍රදේශයේ,

ගෝනගල ග්‍රාම නිලධාරී වසමේ බොල්තුඩුව ගම

අම්පාර දිස්ත්‍රික්කය

සමන්තුරේ පොලිස් බලප්‍රදේශයේ,

නව වලතපිටිය ගම්මානය

මඩකලපුව දිස්ත්‍රික්කය

වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ,

මීරවෝදි නැගෙනහිර 207
මීවෝදි බටහිර 207 B
මැන්චකෝලායි බදුරිය 207 A

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: හුදකලා කිරීම පිළිබඳ නවතම නිවේදනය
හුදකලා කිරීම පිළිබඳ නවතම නිවේදනය
අද (29) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශ කිහිපයක් හුදකලා කර තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ අනුව කොළඹ දිස්ත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWeQ-XgmX6Vvbuo3fl_lT0rXyG-mytfCz1y5AcRCXpsuBFS4FYtscyQWjEU5EahoiEw7AUug2cWbtx_iuimzYNs4jYqHs8VvH5N1Cm8lZn7RcxhLxzlrUT8HHiafGNu1_7S-EJYXTgYGQ/s16000/latest-announcement-on-isolation.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjWeQ-XgmX6Vvbuo3fl_lT0rXyG-mytfCz1y5AcRCXpsuBFS4FYtscyQWjEU5EahoiEw7AUug2cWbtx_iuimzYNs4jYqHs8VvH5N1Cm8lZn7RcxhLxzlrUT8HHiafGNu1_7S-EJYXTgYGQ/s72-c/latest-announcement-on-isolation.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/29-to-establish-20-advisory-councils-covering-all-industries_29.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/29-to-establish-20-advisory-councils-covering-all-industries_29.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content