කොළඹ, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක තුනේ ග්‍රාම නිලධාරී වසම් පහක් ‘කොවිඩ් 19’ අවදානම ඉහළ යෑම නිසා අද (27) පෙරවරු 6.00 සිට හුදකලා කළ බව ‘කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම්දෙයි.
මේ අනුව,
කොළඹ දිස්ත්‍රික්කය
තලංගම පොලිස් බල ප්‍රදේශය
තලාහේන දකුණ ග්‍රාම නිලධාරී වසම -
- විජය මාවත සහ ජයගත් මාවත
තලාහේන උතුර ග්‍රාම නිලධාරී වසම -
ජයගත් මාවත,
- සත්සර මාවත,
- ඉසුරු මාවත,
- සමනල මාවත සහ
- තැපැල් පෙට්ටිය හංදිය
රත්නපුර දිස්ත්‍රික්කය
රත්නපුර පොලිස් බල ප්‍රදේශය
- කහන්ගම කොස්ගල වත්ත ග්‍රාම නිලධාරී වසම
- පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ බෝපැත්ත ග්‍රාම නිලධාරී වසම
නුවරඑළිය දිස්ත්‍රික්කය
- නාවලපිටිය පොලිස් බල ප්‍රදේශය
- කැටබුලාව මධ්‍ය කොටස ග්‍රාම නිලධාරී වසම
යන ප්‍රදේශ හුදකලා කර තිබේ.




