බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැටි හැන්කොක් සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත. සිය සහයිකාව සිප ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඔහු මෙලෙස ඉල්ලා අස් වී ඇත.
ඒ මහතා මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටි නමුත් එරට විපක්ෂය විසින් ආණ්ඩුවට විශාල පීඩනයක් එල්ල කරමින් කියා සිටියේ ඔහු වහා ඉල්ලා අස් විය යුතු බවයි.
සෞඛ්‍ය ලේකම්වරයා විසින් සමාජ දුරස්ථභාවය, සෞඛ්‍යාරක්ෂිත බව සහ වසංගත පාලන නීතිය සහ ජනතාව එම නීතිය හරහා හෑල්ලූවට ලක් කල බවට චෝදනා එල්ල වී තිබුනා.
මැට් හැන්කොක් දරුවන් දෙදෙනෙකු සිටින විවාහක පුද්ගලයෙකි. මේ අනුව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම්වරයා විසින් සිය ලේකම් ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




