ලෝකයේ වැඩිම කොවිඩ් 19 වෛරස් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ඉන්දියාවේ, සුවය ලැබූවන්ගේ අනුපාතය මේ වන විට 94% බවට පත්ව තිබෙනවා.
එරට වාර්තා පෙන්වා දෙන්නේ දැනට සක්‍රීය කොවිඩ් 19 වෛරස ආසාදිතයන් ගණන එකොලොස් ලක්ෂ විසි එක් දහසකට (1,120,000) ආසන්න බවයි.
එරට සෞඛ්‍ය අමාත්‍යංශ වාර්තාවලට අනුව ගෙවුනු පැය 24 තුළ නව ආසාදිතයන් 91,702 ක් වාර්තා වී ඇති අතර මෙය ආසාදිතයන් ලක්ෂයකට වඩා අඩුවෙන් වාර්තා වූ සිව්වන දිනය වනවා.