ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා පත් කර ඇත. වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් ඊයේ (21) ඔහුට පත්වීම් ලිපිය භාර දී තිබෙනවා.
කීර්තිමත් නාවික කපිතාන්වරයකු වන කැප්පෙටිපොළ මහතා මීට පෙර වරාය පාලක සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇත.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid