ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මීටර 100 පිරිමි ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව 46 වැනි ස්ථානයට පැමිණ තිබෙනවා
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පැවසුවේ මේ සමඟ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට යුපුන් ට වැඩි ඉඩක් නිර්මාණය වී ඇති බවයි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම තත්පර 10.05 ක් වන අතර එම පරිසාධන මට්ටම සම්පූර්ණ කර ඇත්තේ ක්‍රීඩකයන් 39 ක් පමණක්වනවා.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ඉසව්වට ක්‍රීඩකයන් 56 දෙනකු සුදුසුකම් ලබන අතර අවසන් ලැයිස්තුව මේ මස 29 වැනිදායින් පසුව සකස් කිරීමට නියමිතය
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid