බස්නාහිර පලාතේ රාජ්‍ය සේවකයින්ට නිවේදනයක්


බස්නාහිර පළාත තුළ ,අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතන වල ආයතන ප්‍රධානියාට අත්‍යාවශ්‍ය ප්‍රමාණයට පමණක් නිලධාරීන් සහ සේවකයින් සේවයට ගෙන්වා ගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සදහන් කළා.

අත්‍යාවශ්‍ය සේවා ගණයට අයත් නොවන සියලු රජයේ අමාත්‍යාංශ, ආයතන සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඕනෑම නිලධාරියෙකු/සේවකයෙකු (මාණ්ඩලික නිලධාරීන්ද ඇතුළුව) එක් සතියක් තුළදී සේවා ස්ථානයට කැඳවිය හැක්කේ උපරිම දින දෙකක් පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

එයද එම නිලධාරියාට / සේවකයාට අයත් රාජකාරිය සිය නිවසේ සිට සිදු කිරීමට නොහැකි අවස්ථාවන්හිදී පමණක් බවද ඔහු සඳහන් කරයි.

පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් වෙන් කර ඇති බැවින් එලෙස සේවා ස්ථානයට ගෙන්වන සේවකයින් සඳහා සෞඛ්‍ය උපදෙස් වලට අනුකූලව නිවසේ සිට කාර්යාලය වෙත අවශ්‍ය පරිදි ප්‍රවාහන පහසුකම් ලබාදිය යුතු යැයිද ඔහු පවසයි..

එසේම පෞද්ගලික අංශයේ කාර්යාල අවශ්‍ය අවම කාර්යමණ්ඩලය සමඟ කටයුතු කළ යුතු බවත් හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරීමට උනන්දු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.


#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: බස්නාහිර පලාතේ රාජ්‍ය සේවකයින්ට නිවේදනයක්
බස්නාහිර පලාතේ රාජ්‍ය සේවකයින්ට නිවේදනයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_RbChDfqtlseSIwjiRS9FzgYaIl0NkOTh9PWFRH6Ut6a6TN1g15Z-VZ6SCNl55hWknQhyphenhyphenVkgG_TPAdg5UZILXhq31x2yl-jJDIZLTEwrs1hgRS94jCjZ1uSkeiomI0SE1k_mgMaazkVM/s16000/image+%25287%2529.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_RbChDfqtlseSIwjiRS9FzgYaIl0NkOTh9PWFRH6Ut6a6TN1g15Z-VZ6SCNl55hWknQhyphenhyphenVkgG_TPAdg5UZILXhq31x2yl-jJDIZLTEwrs1hgRS94jCjZ1uSkeiomI0SE1k_mgMaazkVM/s72-c/image+%25287%2529.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/the-director-general-of-health-services-asela-gunawardena-stated-that-in-the-western-province-the-heads-of-institutions-of-all-government-ministries-institutions-and-semi-government-institutions-belonging-to-the-category-of-essential-services-should-bring-in-officers-and-employees-only-to-the-extent-necessary.html.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/the-director-general-of-health-services-asela-gunawardena-stated-that-in-the-western-province-the-heads-of-institutions-of-all-government-ministries-institutions-and-semi-government-institutions-belonging-to-the-category-of-essential-services-should-bring-in-officers-and-employees-only-to-the-extent-necessary.html.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content