එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවති තුන්වන සහ අවසන් 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම ලකුණු 89ක ජයක් ලබා ගැනීමට සමත්විය.
මෙම තරඟයෙන් ජයලැබීම සඳහා ලකුණු 181ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම රැස්කළේ ලකුණු 91ක් පමණි.
මේ අනුව දෙරට අතර පඅවඅත්වූ 20/20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු 6ක් දැවී ලකුණු 180ක් රැස් කළේය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




