කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා යත්‍රා කරමින් සිටි MSC MESSINA නම් බහාලුම් ප්‍රවාහන නෞකාවේ එන්ජිමේ ගින්නක් හටගෙන ඇති බව නාවික හමුදාව පවසනවා.
කිරින්ද මහා රාවණා ප්‍රදීපාගාරයේ සිට නැගෙනහිර දෙසට නාවික සැතපුම් 480 ක් දුර මුහුදේ දී මෙම ගින්න හටගත් බව අද (25) අළුයම දැනුම් දුන් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික සිල්වා සඳහන් කළා.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




