මත්ද්‍රව්‍ය වලට ඇති ඇබ්බැහිවීම් වලක්වා ගන්නේ කෙසේද?
දරුවන්ගේ කුසලතා සහ චර්යාමය වෙනකස්කම් තුලින් ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් දුරස්කල හැකිබව මනෝවිද්‍යාඥ භාග්‍යා අබේසිංහ මහත්මිය පවසනවා.
බොටම් ලයින් ඩිස්කශන් රූම් සජීවී වැඩසටහනට අද (26) එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.
ඇය සදහන් කලේ ඒ වෙනුවෙන් ශික්ෂා නමින් වැඩසටහනක්ද ආරම්භ කර ඇති බවයි.
එසේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී සිටින පුද්ගලයන් පවා ආදරය,රැකවරණය,උපදේශනය තුලින් යහපත් මගට ගතහැකි බවද භාග්‍යා අබේසිංහ මහත්මිය කියා සිටියා.
අදට යෙදෙන මත්ද්‍රව්‍ය දුර්භාවිතය සහ නීතිවිරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වුනා.
යම් පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය සදහා යොමුවී සිටීනම් 1927අංකයට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිබවද ඇය කියා සිටියා
- රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිලධාරිනී, මනෝවිද්‍යාඥ භාග්‍යා අබේසිංහ මහත්මිය.
#newslk #newslka #lka #SriLankaNews #bottomline #bottomlinenews #පුවත් #Covid19 #Covid19UpdateSriLanka #CovidSriLanka #Covid




